ලෝක බොක්සිං හෙවිවෙයිට් දැවැන්තයෝ – 01

997

බොක්සිං ක්‍රීඩාව යනු ලොව මුදල් බහුල, ප්‍රාසාංගික සහ ජනප්‍රිය සටන් ක්‍රීඩාවකි. එහි හෙවිවෙයිට් ලෝක ශූරයන්ගෙන් හොඳම දසදෙනෙකු ගැන කියන පළමු වැඩසටහන.