ලංකාවෙ ක්‍රිකට් සද්දේ – පපරයක කතන්දරයක්

373

ක්‍රිකට් මැච්, රගර් මැච් වලදි විතරක් නෙමෙයි, ශ්‍රී ලංකාවේ අපි කසාද බඳින දවසට පවා පපරේ බෑන්ඩ් සංගීතයක් ඇහෙද්දි නැටවෙන්නේ නිකන්මයි. ඒත් මේ පපරේ බෑන්ඩ් පටන් ගත්තෙ කොයි කාලෙද? ඊට සම්බන්ධ වෙන අය කවුද? ඔවුන්ගෙ විශේෂතා මොනවද? පපරෙයක් එක්ක ThePapare.com කතාකරයි. අද ඇසි-දිසි. සවනින්, දෙනෙතින්, මොළයට!