හොඳම අංක 11 පිතිකරුගේ සිට හොඳම අංක 1 දක්වා

1699

පිතිකරුවන්ගේ අංක වලට අනුව එක් එක් ස්ථානයන් වලදී වැඩිම ලකුණු වාර්තා කළ ශ්‍රී ලංකා පිතිකරුවන් ගැනයි මේ. මින් ඇතැම් පිතිකරුවන් ගැන ඔබ සිතා තිබුණේවත් නැති බව අපට කිවහැකියි.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<