යුගල වශයෙන් පහර දුන් ආරම්භකයෝ

1271

ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකු වීම කියන්නේ අභියෝග ගොඩක්. ඒ අභියෝග ගොඩට සාර්ථකව මුහුණ දී ලොව වැඩිම ලකුණු සබඳතාවයන් වාර්තා කළ ආරම්භක පිතිකරුවන් යුගල 10 මොනවාද? ආසියාවෙන් එක ශ්‍රී ලංකාවෙන්.