ක්‍රිකට් පිටියෙන් උසාවියට?

876

අපරාධ නඩුවලට පෙනී ඉන්නට සිදුවෙන්නේ නමගිය අපරාධකරුවන්ටම පමණක් නොවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් අපරාධ නඩුවලට පෙනීඉන්න සිදුවෙලා තිබෙනවා. ඒ අය කවුද? බලලා දැනගන්න, ThePapare ඇසි-දිසි.