Video – “කුසල් මෙන්ඩිස්ට තව අවස්ථාවන් දෙන්න ඕන” – අසන්ත ද මෙල්

1566

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) දිවයිනට පැමිණි අතර ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා වන අසන්ත ද මෙල් තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේයි. 

Photos: Post #CWC19 Press Conference

>>CWC19 Hub<<