Asanka & Asanka | කෙළිබිමේ Chit Chat 022

230

“සංගක්කාර සමුගනියි”… සෙල්ලම් ගැන කියන සෙල්ලම් නැති “වසරේ හොඳම විද්‍යුත් මාධ්‍ය නිෂ්පාදිතය”, ThePapare.com වෙනුවෙන් “අසංක & අසංක” කියන පාසල් රග්බි ලීගයේ අවසානය සනිටුහන් වූ බ්‍රැඩ්බි පළමු අදියර, එෆ්.ඒ. කුසලාන පාපන්දු අවසන් මහා තරගය, දකුණු ආසියානු කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලිය සහ තවත් පුවත් ඇතුළත් සතියේ විශේෂාංගය.