Asanka & Asanka | කෙළිබිමේ Chit Chat 016

541

ක්‍රිකට් ක්‍රීඩාවේ ආසියානු ශූරයින් අපියි. එ්ත් ජාතික ක්‍රීඩාවෙන් අපට ගුටි. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව හරියටම හරිද?අලුත් අවුරුද්ද වෙනුවෙන් අහගන්න අසංක සහ අසංකගෙන්

වොලිබෝලෙන් මට්ටු මට්ටු – අවුරුද්දත් කිට්ටු කිට්ටුඅසංක සහ අසංක කියයි කතන්දරේ