තෙවැනි ලෝක කුසලානය දිවයිනට

944

ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දිනා ඇති ලෝක කුසලාන ජයග්‍රහණ ගණන තුනක්. ඉන් පළමුවැන්න වර්ෂ 1996දී ක්‍රිකට් කණ්ඩායම විසින් හිමිකර දුන් අතර 2014 වසරේදීත් ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන විස්සයි-විස්ස තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාවට තෙවැනි ලෝක කුසලාන ජයග්‍රහණය හිමි වූයේ පසුගිය සතියේ පැවති 5වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ දීයි.