යුධ හමුදා දෙපිලක් ගැටෙයි

329

යුධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව සහ යුධ හමුදා පාබල හමුදා රෙජිමේන්තුව අතර 2016 අවුරුද්දෙදි පැවැත්වුණු මේ කඹ ඇදීමේ තරගය දකිද්දී හිතෙනවා හෙටින් පටන්ගන්න “2017 අන්තර් රෙජිමේන්තු ක්‍රීඩා උළෙලේදී” මොනවා වෙයිද කියලා.