පාසල් ක්‍රීඩා තරගාවලිය ආරම්භයේ දී නව වාර්තා 4ක්

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය

222

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ තරග අද (30) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

අද උදෑසන පැවති සමාරම්භක උත්සවයේ දී ගිනිසිළුව රැගෙන යනු ලැබුවේ ආසියාවෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය Gateway විද්‍යාලයේ ෂෙලින්ඩා ජැන්සන් සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ චමෝද් යෝධසිංහ විසිනි.

SLCයේ මෝටර් රථ දෙක උෂාන් සහ ලක්ෂිකා විසින් රැගෙන යයි

විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය…

අද දින පැවති බාලක තරග ඉසව්වලින් වාර්තා 4ක්ම අලුත් විය. 16න් පහළ බාලක මීටර් 400 ඉසව්ව තත්පර 48.43කින් නිමා කිරීමට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ H. H. R. S. ජයසුන්දර සමත් වූයේ නව වාර්තා සමඟින් රන් පදක්කම දිනා ගනිමිනි.

20න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්ව මිනිත්තු 4.82කින් නිමා කිරීමට චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ A. පුවිතරන් සමත් වෙද්දී, 18න් පහළ බාලක හෙල්ල විසිකිරීමේ ඉසව්ව තත්පර 66.63කින් නිමා කිරීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලයේ P. රුමේෂ් තරංග නව වාර්තා පිහිටු වූහ, 

14න් පහළ බාලක උස පැනීමේ ඉසව්ව මීටර් 1.75කින් නිමා කිරීමට සෙවන් ඩේ මීගමුව ඇඩ්වේන්චර් ජාතික පාසලේ A. මිශාක් මිලෝෂු සමත් වූයේ නව තරග වාර්තාවක් සමඟින් රන් පදක්කමක් සිය පාසලට දිනා දෙමින්.

දිනයේ පළමු භාගයේ දී 12න් පහළ බාලක උස පැනීම, 12න් පහළ බාලිකා දුර පැනීම, 20න් පහළ බාලක රිටි පැනීම, 16න් පහළ බාලිකා කවපෙත්ත විසි කිරීම, 20න් පහළ බාලිකා යගුලිය විසිකිරීම, 18න් පහළ බාලිකා තුන් පිම්ම යන ඉසව් පැවැත්විය.

ඉන් 12න් පහළ බාලක උස පැනීම ඉසව්වේ පළමු ස්ථානය හිමික රගැනීමට තිරිප්පනේ මහානාම විද්‍යාලයේ S. W. P. C. වික්‍රමසිංහත්, 12න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට තණමල්විල විජයපුර විද්‍යාලයේ K. රවින්දි වෙරුනිකාත්, 18න් පහළ බාලිකා තුන් පිම්ම තරග ඉසව්වේ පළමු ස්ථානය හිමිකර ගැනීමට වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ M. C. N. දුලංජනා ප්‍රනාන්දුත් සමත් විය.

18 වසරක ශූරයා ක්‍රීඩා පිටියට සමුදෙයි

මලල ක්‍රීඩාවට ඇලුම් කරන කාහටත් අමතක නොවන, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් දිනූ අතලොස්ස අතරට…

දිවා විවේකයෙන් අනතුරුව 14න් පහළ බාලක උස පැනීම, 18න් පහළ බාලක හෙල්ල විසිකිරීම, 20න් පහළ බාලක යගුලිය විසිකිරීම හා 12න් පහළ බාලිකා උස පැනීම යන තරග ඉසව් නිමාවට පත්විය.

ඒ අනුව අද දිනය අවසානයේ දී සමස්ත ලකුණු සටහනේ බාලක ශූරතාවයෙන් ලකුණු 10 බැගින් ලබා සමව පෙරමුණ ලබා ගැනීමට චාවකච්චේරිය හින්දු විද්‍යාලය, කොළඹ සාන්ත පීතර විද්‍යාලය, මීගමුව සෙවන් ඩේ ඇඩ්වේන්චර් ජාතික පාසල, තිරප්පනේ මහානාම විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය යන පාසල් පහ සමත් විය. 

ජාතික මහා ක්‍රීඩා උළෙල මඟහැරි ක්‍රීඩකයින්ට වැඩ වරදී

මේ වන විට පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා නාම යෝජනා ලබා දී ඒ සඳහා…

සමස්ත බාලිකා ශූරතාවයෙන් ලකුණු 17ක් ලබා පෙරමුණ ලබා ගත්තේ වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයයි.

ඒ සමඟින් මෙම පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය සාර්ථකව අද දිනයේ අවසන් වූ අතර දෙවන දිනයේ තරග ඉසව් හෙට (31) පැවැත්වේ. තරගාවලිය එළඹෙන ඉරිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

පළමු දිනයේ තරග ප්‍රතිඵල:

All Island School Athletic Championship 2019

Final Points Table – Day 01

04 – New Meet Records

E: No 101 High Jump Under 12 Boys Final      
Record:   PM Ometh Sonithu Carry Callege Colombo 08 WP 1.5 M 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 949 S.W.P.C.Wickramasingha A/Thirappane Mahanama M.V. – Thirappane NCP 1.47    
2 385 N.Abdulla Ak/Addalaichenai M.M.V – Akkraipaththu EP 1.47    
3 390 Mrm.Saif Km/Km/Zahira C (N.S) – Kalmunai EP 1.38    
4 1809 A.Tharusha Dinushan Mendis Rewatha N.C. – Galle SP 1.38    
5 2113 A.R.I.Sooriyabandara Thanamalwila N.C. – Thanamalwila UP 1.38    
6 1238 W.Jud Dasun Nethsara Pranandoo Wilpotha Anura M.V. – Puththalama NWP 1.38    
7 658 M Abivarshan J/U A M C NP 1.38    
8 101 U.G.T.S.Dharmasiri Ankumbura N.S.-Ankumbura CP 1.35    
E: No 102 Long Jump Under 12 Girls   Final    
Record :   LM Shihara Sandamini  Good Sheperd Convent – Panadura WP 4.89 M 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2258 K.Ravidi Wenurika Wijayapura K.V. – Thanamalwila UP 4.74    
2 1386 K.A.D.O.Kumari Naramana Walagamba M.V. – Nikaweratiya NWP 4.61    
3 1379 K.A.Heshani Nawodya Thilakarathna Boyawalana M.V. – Giriulla NWP 4.6    
4 2540 I.K.G.Udya Pranandi Indrajith Convent Of Our Lady Victories, Moratuwa WP 4.57    
5 266 V.M.U. De Silva Sarasavi Uyana M.V.-Peradeniya CP 4.55    
6 2253 A.Sethmi Tishari Kumadasa M.V. – Wellawaya UP 4.41    
7 1683 V.T.S.M. Amarakoon Kg/Mw/Rivisanda M.M.V, Ussapitiya SGP 4.25    
8 2541 Prarthana Dewinidi Mendis Convent Of Our Lady Victories, Moratuwa WP 4.21    
E: No 103 Pole Vault Under 20 Boys Final   Colours: 3.60M
Record :   K N Joyson Arunodaya College – Jaffna NP 4.61 M 2016
Place BIB Name of Athlete School Province Performance Remarks
1 766 A.Puvitharan J/Chavakachcheri  Hindu College NP 4.82   * NMR
2 769 S.Sukiketharan J/Mahajana College NP 4.4    
3 772 S.Kabilshan J/Manipay Hindu College NP 4.20    
4 1345 D.O.U.Rajapaksha Kanadulla Dharmaraja A.M.V. – Kuliyapitiya NWP 4.00    
5 765 R.Jathusan J/Arunodaya College NP 4.00    
6 499 K.Santhirakumar Bt/Pd/Kaluthavalai M.V – Paddiruppu EP 3.60    
7 1936 M.W.Achintha Kavishan Mahinda V. – Galle SP 3.60    
8 1351 N.Ishara Dilshan Silwa Nandimithra M.M.V. – Puththalama NWP 3.60    
E: No 104 Discus Throw Under 16 Girls   Final    
Record :   W K H Maheshika St: Sebastian B.V , Kadana WP 34.58 M 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2603 U.Thisuli Sasmindi Sri Sumangala Girls School ,Panadurara WP 30.78    
2 1415 M.C.Milesha Pranandoo Holly Family Convent. – Wennappuwa NWP 29.08    
3 2593 Kiyasha Kurukulusooriya Ladies College,Colombo WP 28.78    
4 575 K. Babyshalini Bt/Ayithiyamalai Gtms Batti West EP 25.53    
5 1733 K. G. O. N. Sandali R/Rt/ Sumana Balika Vidyalaya SGP 24.77    
6 298 G.H.D.N.De Silva Good Shephered Convent – Kandy CP 24.25    
7 1436 C.A.N.N.Sandeepani Wickramasheela N.C. – Giriulla NWP 24.02    
8 839 V.Sangeetha J/Nelliady Central College NP 23.90    
               
E: No 105 SHOT PUT Under 20 Girls   Final C 10.25M
Record :   Dewni Madurapperuma Musaeus College WP 12.56 M 2008
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1202 J.A.N. Priyadarshani A/Pandula M.V. – Mahapothana, Kahatagasdigiliya NCP 10.14 M  
2 2679 W.D.Vihira Gimhani Thaxila C C ,Horana WP 9.89    
3 2674 A.D.W.Mendis Prime Minister Girls College Panadura WP 9.74    
4 1203 P.S.V. Sandareka A/Pandula M.V. – Mahapothana, Kahatagasdigiliya NCP 9.40    
5 2662 M.W.Dilu Navodya Perera Lyceum International School,Wattala WP 8.64    
6 2360 T.M.Hirunika Lakashani Godunna M.V. – Haliela UP 8.63    
7 378 D.G.A.Piyumali Keerthirathna Sangamitta N.S. – Matale CP 8.63    
8 2087 G.H.Hiruni Dilhara Ganegoda Sangamiththa V. – Galle SP 8.62    
E: No 114 Triple Jump Under 18 Girls   Final C 11.60M
Record :   K V V S Sandeepani President College – Embilipitiya SGP 12.01 M 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1452 M.C.N.Dulanjana Fernando Holly Family Convent. – Wennappuwa NWP 11.58    
2 2623 H.A.N.Neha Hettiarachchi Holy Cross College,Gampaha WP 11.4    
3 1174 N.A.Y Sewwandi A/Thambuththegama Central College – Thambuththegama NCP 11.38    
4 2609 S.A.Senili Jesmina Ave Maria Convent Negambo WP 11.27    
5 2631 T.D.Rashini Dilupa Newstead Girls School,Negambo WP 11.26    
6 2042 D.G.D.Kaushalya Somasiri Rajapaksha M.V. – Weeraketiya SP 11.09    
7 1756 M. D. S. S. Premarathne R/Rt/ Sumana Balika Vidyalaya SGP 11.02    
8 2059 N.Keshansi Sri Nirmani Vijitha M.M.V. –  Dikwella Mathara SP 10.83    
E: No 119 High Jump Under 14 Boys Boys      
Record :   P M U V Thennakoon Dharmapala College – Pannipitiya WP 1.71 M  
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2413 A.Meshak Milosh Seven Day Adventst High School  Negombo WP 1.75   *NMR
2 2409 Dewnila Wickramarachchi Lyceum International School Wattala WP 1.75   *BPR
3 2404 G.Lesadu Arthavidu D.S.Senanayeka College  – Colombo 8 WP 1.72   *BPR
4 115 R.M.N.C.Weerasinghe Denike M.V.-Hanguranketha CP 1.64    
5 1536 K.S.M.T. Rathnayaka Kg/Dh/Sri Sena M.V., Imbulana, Ruwanwella SGP 1.64    
6 2122 H.M.Sithija Nimsara Ethiliwewa M.V. – Wellawaya UP 1.60    
7 1248 D.M.Ishan Janith Dilshan Medamulla De Mel V. -Ibbagamuwa NWP 1.60    
8 1249 K.Lesadu Samalketh Perera Romanu Katholika Boys C. – Kuliyapitiya NWP 1.60    
E: No 120 Javelin Throw Under 18 Boys   Final C: 58.00M
Record :   M Thushmina Krishmal St Marrys Boys School Chilaw CP 63.47 M 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2486 P.Rumesh Tharanga St.Peter’s College  – Colombo WP 66.63   *NMR
2 1319 M.T.K.Pranandoo St. Mayris Boys M.V. – Chilaw NWP 63.48   *BPR
3 2453 A.D.D.Dilshan  C.W.W.Kannangara M.V,Minuwangoda WP 55.76    
4 1302 R.D.I.L.Jayarathna Maliyadewa Boys C. – Kurunegala NWP 55.18    
5 745 P.A. Kajan Jaffna Central Coolege NP 54.22    
6 2471 M.T.Kaveen Nethmina Maristella College  – Negambo WP 53.89    
7 1327 K.N.T.Pranandoo St.Joseph Was College. – Wennappuwa NWP 52.48    
8 1903 A.W.T.Navon Dananjaya Deniyaya M.M.V. – Deniyaya SP 52.06    
E: No 121 Shot Put Under 20 Girls Final      
Record :   W Milinda Madushanka St Rita’s College Taldeka WP 15.31 M 2015
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2518 Savinda Disanayeka Royal College  – Colombo 07 WP 15.09 M  
2 1377 H.M.I.L.Bandara Wijayaba N.C. – Mahawa NWP 14.56    
3 1952 C.K.Wickramasinghe Rahula V. – Mathara SP 13.01    
4 1960 P.Ramesh Lakshan Ruhunu Wijayaba N.C.- Hambanthota SP 12.73    
5 802 K.Kincly Reginold V/Vipulanantha College NP 12.57    
6 1361 M.Nipun Dirukshan Perera St. Maryes Boys V. – Chilaw NWP 12.33    
7 1352 W.Ruchira Priyamal Peris Nandimithra M.M.V. – Puththalama NWP 12.05    
8 520 MS.Infas T/Vanela Buhary M.V – Kinniya EP 11.19    
E: No 126 Long Jump Under 16 Girls   Final    
Record :   Sadeepa Henderson Gateway College – Rajagiriya WP 5.66 M 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2027 W.A.Ishara Samanmalee Wiharagala M.V. – Hambanthota SP 5.52    
2 2287 H.M.Nethmika Nannapurawa M.V. – Medagama UP 5.51    
3 2595 H.R.D.Sethmini Lyceum International School,Gampaha WP 5.29    
4 2019 K.P.S.R.R.Sewwandi Sujatha V. – Mathara SP 5.29    
5 2604 L.Prasadi Anuradha Pranandu St.Peters.M.V,Negambo WP 5.20    
6 1141 W.D. Bandara A/Thammennagala V. – Galenbindunuwewa NCP 5.08    
7 2022 N.W.Chalani Kosila Vijitha M.M.V. –  Dikwella Mathara SP 5.06    
8 2474 H.W.Dharshana Prabhath Rajasinghe M.V,Hanwella,Homagama WP 5.04    

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<