“තිලාන් අයියත් එක්ක මම batting පැත්තේ ගොඩක් වැඩ කළා” – අකිල දනංජය

1547

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයෙන් ලකුණු 43*ක් හා පන්දු යැවීමෙන් කඩුලු 5ක් දවාගත් අකිල දනංජය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වීමෙන් පසුව මාධ්‍ය අමතමින් තරගය පිළිබඳව මෙසේ සිය අදහස් පැවසුවා.