සිංගර් වෙළඳසේවා ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

570

26 වන වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ වන අතර එම සම්පූර්ණ තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ සිංගර් ආයතනය විසිනි.

මන්දානගේ පිතිකරණයෙන් ඉන්දියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය…

පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර එම තරගාවලියේ පන්දුවාර 50 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට MAS Unichela කණ්ඩායම සමත් විය. එසේම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාවය ටීජායි ලංකා විසින් දිනා ගන්නා විට, MAS Unichela කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේය.

ශූරතා  එම තරගාවලියටම සමගාමීව පැවැත්වූ B කාණ්ඩයේ තරගාවලියේ MAS Silueta කණ්ඩායම හා පවර් ටෙක් කණ්ඩායම පිළිවෙළින් එහි ශූරතාවය හා අනුශූරතාවය ජයග්‍රහණය කළේය. නමුත් ඒ අතරින් A කාණ්ඩය දක්වා උසස් වීම් ලබාගත්තේ MAS Silueta කණ්ඩායම පමණි. MAS Silueta කණ්ඩායම A කාණ්ඩයට උසස් වීම නිසා A කාණ්ඩයේ සිටි හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ගියවර තරගාවලියේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය නිසා B කාණ්ඩය දක්වා පහත වැටිණි.

එංගලන්තය 4-1කින් ඉන්දියාව පරාජය කරයි

ලෝකේෂ් රාහුල් සහ නවක ක්‍රීඩක රිෂාබ් පාන්ට් එක්ව ඉන්දීය ඉනිම ගොඩ නගමින් ජයග්‍රහණය කරා රැගෙන ඒමට කළ…

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ වන්නේ ඔක්තෝබර් මස 10 වැනිදා වන අතර ඔක්තෝබර් මස 23 වැනිදා විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත.

වෙළඳසේවා A ක්‍රිකට් තරගාවලිය 2019 – තරග කාලසටහන

  • 2018 සැප්තැම්බර් 15 වැනි සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
01 මග්ගොන සරේ කැන්රිච් ෆිනෑන්ස්  “A” vs. ජෝන් කීල්ස් ”A”
02 කටුනායක නිදහස් වෙළඳ පිටිය සම්පත් බැංකුව vs. LB ෆිනෑන්ස්
03 ටිරෝන් ප්‍රනාන්දු කොමර්ශල් ක්‍රෙඩිට්  ”A” vs. MAS Silueta “A”

 

  • 2018 සැප්තැම්බර් 16 වැනි ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
04 මග්ගොන සරේ හේලීස් සමූහය “A” vs. ටීජායි ලංකා
05 පී.සරා ඕවල් ජෝන් කීල්ස් ”A” vs. කොමර්ශල් ක්‍රෙඩිට්  ”A”
06 කෝල්ට්ස් MAS Silueta “A” vs. සම්පත් බැංකුව
07 ටිරෝන් ප්‍රනාන්දු කැන්රිච් ෆිනෑන්ස්  “A” vs. LB ෆිනෑන්ස්
  • 2018 සැප්තැම්බර් 17 වන සඳුදා
08 කටුනායක නිදහස් වෙළඳ පිටිය හේලීස් සමූහය “A” vs. MAS Unichela
  • 2018 සැප්තැම්බර් 19 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
09 වෙළඳ සංගම් පිටිය කොමර්ශල් ක්‍රෙඩිට්  ”A” vs. කැන්රිච් ෆිනෑන්ස්  “A”
10 මග්ගොන සරේ MAS Silueta “A” vs. ජෝන් කීල්ස් ”A”
11 ටිරෝන් ප්‍රනාන්දු ඩිමෝ vs. සම්පත් බැංකුව
12 පී.සරා ඕවල් LB ෆිනෑන්ස් vs. හේලීස් සමූහය “A”
  • 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා
13 මග්ගොන සරේ කැන්රිච් ෆිනෑන්ස්  “A” vs. MAS Silueta
14 කෝල්ට්ස් ජෝන් කීල්ස් ”A” vs. ඩිමෝ
15 පී.සරා ඕවල් MAS Unichela vs. කොමර්ශල් ක්‍රෙඩිට්  ”A”
16 ටිරෝන් ප්‍රනාන්දු සම්පත් බැංකුව vs. හේලීස් සමූහය “A”
17 කටුනායක නිදහස් වෙළඳ පිටිය LB ෆිනෑන්ස් vs. ටීජායි ලංකා
  • 2018 සැප්තැම්බර් 23 වන ඉරිදා
18 මග්ගොන සරේ LB ෆිනෑන්ස් vs. MAS Unichela
19 වෙළඳ සංගම් පිටිය ටීජායි ලංකා vs. MAS Silueta “A”
20 පී.සරා ඕවල් කැන්රිච් ෆිනෑන්ස් “A” vs. සම්පත් බැංකුව
21 කෝල්ට්ස් හේලීස් සමූහය  “A” vs. ජෝන් කීල්ස් ”A”
22 කටුනායක නිදහස් වෙළඳ පිටිය කොමර්ශල් ක්‍රෙඩිට් “A” vs. ඩිමෝ
  • 2018 සැප්තැම්බර් 26 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
23 කෝල්ට්ස් LB ෆිනෑන්ස් vs. ටීජායි ලංකා
24 පී. සරා ඕවල් MAS Silueta “A” vs. ඩිමෝ
25 ටිරෝන් ප්‍රනාන්දු MAS Unichela vs. ටීජායි ලංකා
26 වෙළඳ සංගම් පිටිය හේලීස් සමූහය“A” vs. ජෝන් කීල්ස් ”A”
27 කටුනායක නිදහස් වෙළඳ පිටිය ජෝන් කීල්ස් ”A” vs. LB ෆිනෑන්ස්
  • 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
28 කටුනායක නිදහස් වෙළඳ පිටිය සම්පත් බැංකුව vs. කොමර්ශල් ක්‍රෙඩිට් “A”
29 වෙළඳ සංගම් පිටිය හේලීස් සමූහය“A” vs. MAS Silueta “A”
30 ටිරෝන් ප්‍රනාන්දු ටීජායි ලංකා vs. කැන්රිච් ෆිනෑන්ස් “A”
31 පී. සරා ඕවල් ජෝන් කීල්ස් “A” vs. LB ෆිනෑන්ස්
32 කෝල්ට්ස් MAS Unichela vs. ඩිමෝ
  • 2018 සැප්තැම්බර් 30 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
33 කටුනායක නිදහස් වෙළඳ පිටිය කොමර්ශල් ක්‍රෙඩිට් “A” vs. ටීජායි ලංකා
34 කෝල්ට්ස් LB ෆිනෑන්ස් vs. MAS Silueta “A”
35 පී.සරා ඕවල් ඩීමෝ ලංකා “A” vs. හේලීස් සමූහය“A”
  • 2018 ඔක්තෝබර් 1 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
36 වෙළඳ සංගම් පිටිය සම්පත් බැංකුව vs. MAS Unichela
  • 2018 ඔක්තෝබර් 3 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
37 කෝල්ට්ස් කොමර්ශල් ක්‍රෙඩිට්  “A” vs. හේලීස් සමූහය“A”
38 NCC MAS Silueta “A” vs. කොමර්ශල් ක්‍රෙඩිට්  “A”
39 ටිරෝන් ප්‍රනාන්දු ටීජායි ලංකා vs. ජෝන් කීල්ස් ”A”
40 කටුනායක නිදහස් වෙළඳ පිටිය ඩීමෝ ලංකා “A” vs. කැන්රිච් ෆිනෑන්ස් “A”
  • 2018 ඔක්තෝබර් 6 වන සෙනසුරාදා
41 කටුනායක නිදහස් වෙළඳ පිටිය MAS Unichela vs. ජෝන් කීල්ස් ”A”
42 කෝල්ට්ස් සම්පත් බැංකුව vs. ටීජායි ලංකා
43 වෙළඳ සංගම් පිටිය ඩීමෝ ලංකා “A” vs. LB ෆිනෑන්ස්
  • 2018 ඔක්තෝබර් 7 වන ඉරිදා
44 NCC ඩීමෝ ලංකා “A” vs. ටීජායි ලංකා
45 කටුනායක නිදහස් වෙළඳ පිටිය කැන්රිච් ෆිනෑන්ස් ‘A” vs. MAS Unichela

පිළිමළුන් පිටුදැකීම වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරග

  • 2018 ඔක්තෝබර් 10 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
46 වෙළඳ සංගම් පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 09 vs. ප්‍රසාද ලකුණු පුවරුවේ 10
47 කටුනායක නිදහස් වෙළඳ පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 07 vs. ප්‍රසාද ලකුණු පුවරුවේ 08

 

අර්ධ අවසන් පූර්ව තරග (පිළිමළුන් පිටුදැකීම)

  • 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
48 මග්ගොන සරේ ප්‍රසාද ලකුණු පුවරුවේ 01 vs 46 වන තරගයේ ජයග්‍රාහකයා
49 කටුනායක නිදහස් වෙළඳ පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 02 Vs 47 වන තරගයේ ජයග්‍රාහකයා
50 කෝල්ට්ස් ප්‍රසාද ලකුණු පුවරුවේ 03 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 04
51 වෙළඳ සංගම් පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 06 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 05

අවසන් පූර්ව තරග

  • 2018 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා හෝ 17 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක  කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
52 ටිරෝන් ප්‍රනාන්දු 48 වන තරගයේ ජයග්‍රාහකයා vs 51 වන තරගයේ ජයග්‍රාහකයා
53 කටුනායක නිදහස් වෙළඳ පිටිය 49 වන තරගයේ ජයග්‍රාහකයා vs 50 වන තරගයේ ජයග්‍රාහකයා

අවසන් තරගය

  • 2018 ඔක්තෝබර් 20 වන සෙනසුරාදා
54 වෙළඳ සංගම් පිටිය 52 වන තරගයේ ජයග්‍රාහකයා vs 53 වන තරගයේ ජයග්‍රාහකයා

වෙළඳසේවා සිංගර්  T-20 සුපර් ලීග් තරගාවලිය  2019

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ වටය

  • 2018 ඔක්තෝබර් 23 වන අඟහරුවාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
55 වෙළඳසේවා පිටිය – උදෑසන ප්‍රසාද ලකුණු පුවරුවේ 07 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 08
56 වෙළඳසේවා පිටිය – දහවල් ප්‍රසාද ලකුණු පුවරුවේ 09 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 10

අර්ධ අවසන් පූර්ව තරග

  • 2018 ඔක්තෝබර් 25 වන බ්‍රහස්පතින්දා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
57 වෙළඳසේවා පිටිය – උදෑසන ප්‍රසාද ලකුණු පුවරුවේ 01 vs 56 වන තරගයේ ජයග්‍රාහකයා
58 වෙළඳසේවා පිටිය – දහවල් ප්‍රසාද ලකුණු පුවරුවේ 02 Vs 55 වන තරගයේ ජයග්‍රාහකයා
59 වෙළඳසේවා පිටිය – උදෑසන ප්‍රසාද ලකුණු පුවරුවේ 03 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 04
60 වෙළඳසේවා පිටිය – දහවල් ප්‍රසාද ලකුණු පුවරුවේ 06 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 06

අවසන් පූර්ව තරග

  • 2018 ඔක්තෝබර් 26 සිකුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
61 වෙළඳසේවා පිටිය – උදෑසන 57 වන තරගයේ ජයග්‍රාහකයා vs 59 වන තරගයේ ජයග්‍රාහකයා
62 වෙළඳසේවා පිටිය – දහවල් 58 වන තරගයේ ජයග්‍රාහකයා vs 60 වන තරගයේ ජයග්‍රාහකයා

අවසන් මහා තරගය

  • 2018 ඔක්තෝබර් 28 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
63 වෙළඳසේවා පිටිය – උදෑසන 61 වන තරගයේ ජයග්‍රාහකයා vs 62 වන තරගයේ ජයග්‍රාහකයා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<