වෙළඳසේවා තරගාවලිය ලබන මස මුලදී

202

25 වන වරටත් සංවිධානය කරනු ලබන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තරග සඳහා මෙන්ම එයට පසුව පැවැත්වෙන 20-20 තරගාවලිය සඳහා ද සිංගර් ආයතනය සිය අනුග්‍රාහකත්වය ලබා දී ඇත. මෙම තරගාවලියේ ආරම්භය ලබන මස 6 වැනිදා සිදු වේ.

B කාණ්ඩයේ අනුග්‍රාහකයා යුනිලිවර්

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “2017/18 වෙළඳසේවා ක්‍රිකට්” තරගාවලියේ B කාණ්ඩයේ තරගාවලිය සඳහා යුනිලිවර් ආයතනය අනුග්‍රාහකත්වය දක්වා තිබේ.

පසුගිය වර්ෂයේ පැවැත්වූ තරගාවලිය සඳහා සහභාගි වූයේ කණ්ඩායම් 8ක් වුවත් මෙවර එම කණ්ඩායම් ප්‍රමාණය 8 සිට 10 දක්වා වැඩි කිරීමට තරග සංවිධායකයින් තීරණය කර ඇත. එම තරගාවලියටම සමගාමීව පැවැත්වූ B කාණ්ඩයේ තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගත් කැන්රිච් ෆිනෑන්ස් A කණ්ඩායම හා LB ෆිනෑන්ස් A කණ්ඩායම එහි ශූරතාවය හා අනුශුරතාවය  පිළිවෙළින් ජයග්‍රහණය කළේය.

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ආරම්භ වන්නේ ලබන මස 30 වැනිදා වන අතර, ඔක්තෝබර් මස 21 වැනිදා 20-20 තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත. එම  තරගාවලියේ ගියවර ශූරතාවය ජයග්‍රහණය කිරීමට MAS Unichela කණ්ඩායම සමත් වෙද්දී එහි අනුශූරතාවය ජයග්‍රහණය කිරීමට කොමර්ශල් ක්‍රෙඩිට් කණ්ඩායම සමත් විය.

 තරග කාලසටහන 

මූලික වටය

  • 2017 සැප්තැම්බර් 06 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
01 වෙළඳ සංගම් පිටිය LB ෆිනෑන්ස්  “A” vs. සම්පත් බැංකුව
02 කෝල්ට්ස් පිටිය ජෝන් කීල්ස් ”A” vs. ටීජායි ලංකා
03 කටුනායක නිදහස් වෙළඳ පිටිය කොමර්ශල් ක්‍රෙඩිට් ”A” vs. MAS Unichela
  • 2017 සැප්තැම්බර් 09 වැනි සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
04 යුද හමුදා පිටිය පනාගොඩ MAS Unichela vs. LB ෆිනෑන්ස්
05 ටිරෝන් ප්‍රනාන්දු හේලීස් සමූහය “A” vs. ටීජායි ලංකා
06 මග්ගොන සරේ කොමර්ශල් ක්‍රෙඩිට්  ”A” vs. ජෝන් කීල්ස් ”A”
07 කටුනායක නිදහස් වෙළඳ පිටිය ඩිමෝ ලංකා “A” vs. සම්පත් බැංකුව
08 කෝල්ට්ස් හැටන් නැශනල් බැංකුව  “A” vs. කැන්රිච් ෆිනෑන්ස්  “A”
  • 2017 සැප්තැම්බර් 10 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
09 වෙළඳ සංගම් පිටිය සම්පත් බැංකුව vs. කොමර්ශල් ක්‍රෙඩිට්  ”A”
10 යුද හමුදා පිටිය පනාගොඩ ටීජායි ලංකා vs. ඩිමෝ ලංකා“A”
11 ටිරෝන් ප්‍රනාන්දු කැන්රිච් ෆිනෑන්ස්  “A” vs. MAS Unichela
12 මග්ගොන සරේ හැටන් නැශනල් බැංකුව  “A” vs. හේලීස් සමූහය “A”
13 කටුනායක නිදහස් වෙළඳ පිටිය ජෝන් කීල්ස් ”A” vs. LB ෆිනෑන්ස්  “A”
  • 2017 සැප්තැම්බර් 13 වන බ්‍රහස්පතින්දා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
14 වෙළඳ සංගම් පිටිය හේලීස් සමූහය“A” vs. MAS Unichela
15 යුද හමුදා පිටිය පනාගොඩ කැන්රිච් ෆිනෑන්ස් “A” vs. ජෝන් කීල්ස් ”A”
16 කෝල්ට්ස් කොමර්ශල් ක්‍රෙඩිට්  “A” vs. ඩිමෝ ලංකා“A”
17 මග්ගොන සරේ ටීජායි ලංකා vs. සම්පත් බැංකුව
18 කටුනායක නිදහස් වෙළඳ පිටිය LB ෆිනෑන්ස්  “A” vs. හැටන් නැශනල් බැංකුව “A”
  • 2017 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම   Vs සංචාරක කණ්ඩායම  
19 වෙළඳ සංගම් පිටිය ජෝන් කීල්ස් ”A” vs. හැටන් නැශනල් බැංකුව “A”
20 යුද හමුදා පිටිය පනාගොඩ සම්පත් බැංකුව vs. හේලීස් සමූහය“A”
21 මග්ගොන සරේ ඩිමෝ ලංකා “A” vs. කැන්රිච් ෆිනෑන්ස් “A”
22 පී.සරා ඕවල් LB ෆිනෑන්ස්  “A” vs. කොමර්ශල් ක්‍රෙඩිට් “A”
23 කටුනායක නිදහස් වෙළඳ පිටිය MAS Unichela vs. ටීජායි ලංකා
  • 2017 සැප්තැම්බර් 17 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
24 වෙළඳ සංගම් පිටිය MAS  Unichela vs. ඩිමෝ ලංකා “A”
25 ටිරෝන් ප්‍රනාන්දු හැටන් නැශනල් බැංකුව “A” vs. කොමර්ශල් ක්‍රෙඩිට්  “A”
26 පී. සරා ඕවල් සම්පත් බැංකුව   vs. ජෝන් කීල්ස් ”A”
27 කෝල්ට්ස් හේලීස් සමූහය“A” vs. LB ෆිනෑන්ස් “A”
28 කටුනායක නිදහස් වෙළඳ පිටිය කැන්රිච් ෆිනෑන්ස්  “A” vs. ටීජායි ලංකා
  • 2017 සැප්තැම්බර් 20 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
29 වෙළඳ සංගම් පිටිය කොමර්ශල් ක්‍රෙඩිට්  “A” vs. කැන්රිච් ෆිනෑන්ස්  “A”
30 ටිරෝන් ප්‍රනාන්දු LB ෆිනෑන්ස් “A” vs. ඩිමෝ ලංකා  “A”
31 පී. සරා ඕවල් ටීජායි ලංකා vs. හැටන් නැශනල් බැංකුව “A”
32 කෝල්ට්ස් MAS Unichela vs. සම්පත් බැංකුව
33 කටුනායක නිදහස් වෙළඳ පිටිය ජෝන් කීල්ස් ”A” vs. හේලීස් සමූහය“A”
  • 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
34 වෙළඳ සංගම් පිටිය LB ෆිනෑන්ස් “A” vs. ටීජායි ලංකා
35 ටිරෝන් ප්‍රනාන්දු ඩීමෝ ලංකා “A” vs. ජෝන් කීල්ස් ”A”
36 කෝල්ට්ස් හැටන් නැශනල් බැංකුව “A” vs. MAS Unichela
37 ආර්. ප්‍රේමදාස කැන්රිච් ෆිනෑන්ස්  “A” vs. සම්පත් බැංකුව
38 කටුනායක නිදහස් වෙළඳ පිටිය හේලීස් සමූහය“A” vs. කොමර්ශල් ක්‍රෙඩිට්  “A”
  • 2017 සැප්තැම්බර් 24 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
39 වෙළඳ සංගම් පිටිය හේලීස් සමූහය“A” vs. ඩීමෝ ලංකා “A”
40 ටිරෝන් ප්‍රනාන්දු සම්පත් බැංකුව vs. හැටන් නැශනල් බැංකුව  “A”
41 යුද හමුදා පිටිය පනාගොඩ කොමර්ශල් ක්‍රෙඩිට්   “A” vs. ටීජායි ලංකා
42 පී.සරා ඕවල් ජෝන් කීල්ස් ”A” vs. MAS Unichela
43 කෝල්ට්ස් LB ෆිනෑන්ස්  “A” vs. කැන්රිච් ෆිනෑන්ස් ‘A”
  • 2017 සැප්තැම්බර් 26 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
44 වෙළඳ සංගම් පිටිය ඩීමෝ ලංකා “A” vs. හැටන් නැශනල් බැංකුව  “A”
45 ටිරෝන් ප්‍රනාන්දු පිටිය කැන්රිච් ෆිනෑන්ස් ‘A” vs. හේලීස් සමූහය“A”

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරග (පිළිමළුන් පිටුදැකීම)

  • 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
46 වෙළඳ සංගම් පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 04 vs. ප්‍රසාද ලකුණු පුවරුවේ 09
47 කටුනායක නිදහස් වෙළඳ පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 05 vs. ප්‍රසාද ලකුණු පුවරුවේ 08
48 ආර්.ප්‍රේමදාස පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 06 vs ප්‍රසාද ලකුණු පුවරුවේ 07
49 පී.සරා ඕවල් ප්‍රසාද ලකුණු පුවරුවේ 03 Vs ප්‍රසාද ලකුණු පුවරුවේ 10

අර්ධ අවසන් පූර්ව තරග (පිළිමළුන් පිටුදැකීම)

  • 2017 ඔක්තෝබර් 7 වැනි සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
50 ආර්. ප්‍රේමදාස 46 වන තරගයේ ජයග්‍රාහකයා vs 47 වන තරගයේ ජයග්‍රාහකයා
51 කටුනායක නිදහස් වෙළඳ පිටිය 48 වන තරගයේ ජයග්‍රාහකයා vs 49 වන තරගයේ ජයග්‍රාහකයා
  • 2017 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා හෝ 15 (අතිරේක දිනය ද සමඟ)
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
52 ටිරෝන් ප්‍රනාන්දු ප්‍රසාද ලකුණු පුවරුවේ 01 vs 50 වන තරගයේ ජයග්‍රාහකයා
53 කටුනායක නිදහස් වෙළඳ පිටිය ප්‍රසාද ලකුණු පුවරුවේ 02 vs 51 වන තරගයේ ජයග්‍රාහකයා

අවසන් පූර්ව තරග

  • 2017 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා
තරග අංකය ස්ථානය සත්කාරක  කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
54 වෙළඳ සංගම් පිටිය 52 වන තරගයේ ජයග්‍රාහකයා vs 53 වන තරගයේ ජයග්‍රාහකයා

වෙළඳසේවා සිංගර්  T-20 සුපර් ලීග් තරගාවලිය  2018

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ වටය

  • 2017 ඔක්තෝබර් 25 වන බදාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම   වැදගත්
T20 -01 වෙළඳසේවා පිටිය – උදෑසන vs සැප්තැම්බර් 21 වැනිදා තරග ප්‍රතිඵල මත මෙය සැකසේ
T20 -02 වෙළඳසේවා පිටිය – දහවල් vs
T20 -03 NCC -උදෑසන vs
T20 -04 NCC –  දහවල් Vs

අර්ධ අවසන් පූර්ව තරග

  • 2017 ඔක්තෝබර් 26 වන අඟහරුවාදා  
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
T20 -05 වෙළඳසේවා පිටිය – උදෑසන T20 -01 ජයග්‍රාහකයා vs T20 -02 ජයග්‍රාහකයා
T20 -06 වෙළඳසේවා පිටිය – දහවල් T20 -03 ජයග්‍රාහකයා vs T20 -04 ජයග්‍රාහකයා

අවසන් පූර්ව තරග

  • 2017 ඔක්තෝබර් 27 අඟහරුවාදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
T20 -07 වෙළඳසේවා පිටිය – උදෑසන මූලික වටයේ ප්‍රථමයා vs T20 -05 ජයග්‍රාහකයා
T20 -08 වෙළඳසේවා පිටිය – දහවල් මූලික වටයේ දෙවැන්නා vs T20 -06 ජයග්‍රාහකයා

අවසන් මහා තරගය

  • 2017 ඔක්තෝබර් 29 වන ඉරිදා
තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම Vs සංචාරක කණ්ඩායම
T20 -09 වෙළඳසේවා පිටිය – උදෑස T20-07 ජයග්‍රාහකයා vs T20-08 ජයග්‍රාහකයා

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට