රන් කුසලානයේ දිස්ත්‍රික් ශූරයෝ කරළියට

303
2017 Dialog President’s Gold Cup

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ  තරග සඳහා දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් කණ්ඩායම් 100ක් සුදුසුකම් ලබාගෙන ඇත.

මෙහි මූලික වටයේ දිස්ත්‍රික් තරග සඳහා 4000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගි විය.

ජාතික පුහුණුකරුවෙකු රිය අනතුරකින් මිය යයි

ශ්‍රී ලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිතයේ පුහුණුකරු ලෙස සේවය කළ ඩබ්. ඒ. ප්‍රසන්න උදයකුමාර මහතා ඊයේ (20) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වී ඇත.

වයස අවුරුදු 22න් පහළ හා විවෘත ලෙස කාණ්ඩ දෙකක් ඔස්සේ කාන්තා හා පිරිමි කණ්ඩායම් 100ක් පමණ තරග වදින ඩයලොග් ජනාධිපති කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග  දෙසැම්බර් මස 9 (අද) හා 10 (හෙට) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩා පිටියේ දී පැවැත්වෙනු ඇත.

දිස්ත්‍රික්කය අවු: 22න් පහළ විවෘත
පිරිමි කාන්තා පිරිමි කාන්තා
කොළඹ හෝමාගම ක්‍රී. ස ටොරින්ටන් ක්‍රී.ස බොරලැස්ගමුව “බලරැස්” ක්‍රී.ස  සියඹලාගොඩ කපිල ක්‍රී.ස
කළුතර පොතුපිටිය ලකී සික්ස් ක්‍රී.ස පානදුර අගමැති බාලිකා ක්‍රී.ස පොතුපිටිය ලකී සික්ස් ක්‍රී.ස බුලත්සිංහල විජය ක්‍රී.ස්
ගම්පහ සීදුව දවිසමර ක්‍රී.ස රදාවාන ගෝල්ඩන් බිර්ඩ්ස් ක්‍රී.ස කටාන යුනයිටඩ්  රදාවාන ගෝල්ඩන් බිර්ඩ්ස් ක්‍රී.ස
නුවර ගම්පොල රන්වැලි ක්‍රී.ස පල්ලෙකැලේ ලීනියා ක්‍රී.ස පල්ලෙකැලේ ලීනියා ක්‍රී.ස පල්ලෙකැලේ ලීනියා ක්‍රී.ස
මාතලේ මඩවල සුහද ක්‍රී.ස නාඋල ශ්‍රී නාග ක්‍රී.ස නාඋල ශ්‍රී නාග ක්‍රී.ස නාඋල නාලන්ද ක්‍රී.ස
නුවරඑළිය උඩුපුස්සැල්ල ග්‍රීන් ෆීල්ඩ් ක්‍රී.ස තලවකැලේ රිනෝස් තරුණ ක්‍රී.ස කඩපොල නයිට් රයිඩර්ස් ක්‍රී.ස             —-
ගාල්ල කරන්දෙණිය ක්‍රී.ස තොටගමුව ක්‍රී.ස කරන්දෙණිය නවතරු ක්‍රී.ස ගාල්ල ක්‍රීඩා ශක්ති ක්‍රී.ස
මාතර දෙණිය සාන්ත මැතිව්ස් ක්‍රී.ස මාතර MMV ක්‍රී.ස මාතර නිල්මිණි ක්‍රී.ස දෙනිය මැතිව්ස් ක්‍රී.ස
හම්බන්තොට හුංගම විජයබා ක්‍රී.ස හුංගම විජයබා ක්‍රී.ස වලස්මුල්ල අරුණ ක්‍රී.ස  සූරියවැව සූරිය ක්‍රී.ස
රත්නපුර පනාවල අරුණ ක්‍රී.ස ඇහැලියගොඩ ධර්මපාල ක්‍රී.ස බලංගොඩ බ්ලැක් හාවක්ස් ක්‍රී.ස කහවත්ත ගජනායක ක්‍රී.ස
කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ ක්‍රී.ස ගලිගමුව බෝයගම සිරි පැරකුම් ක්‍රී.ස දෙබෑගම රන්තරු ක්‍රී.ස කොටලුගොඩකන්ද ගිරිකුල ක්‍රී.ස
අනුරාධපුර ගල්නෑව රන්හසරැලි ක්‍රී.ස අනුරාධපුර මධ්‍යම ක්‍රී.ස මැදවචිචිය සිංහ ක්‍රී.ස රාජාංගනය යුනයිටඩ් ක්‍රී.ස
පොළොන්නරුව හිගුරක්ගොඩ රන් මයුර ක්‍රී.ස පොළොන්නරුව විජයරාජ ක්‍රී.ස මැදිරිගිරිය රන්දුනු ක්‍රී.ස අභයපුර වීනස් ක්‍රී.ස
කුරුණෑගල පඩුවස්නුවර ක්‍රී.ස මාවතගම කැෂුවල්ලයින් ක්‍රී.ස ගලිගමුව නව තරු ක්‍රී.ස මාවතගම කැෂුවල්ලයින් ක්‍රී.ස
පුත්තලම නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රී.ස මහඋස්වැව රතනපාල ක්‍රී.ස නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රී.ස  කොස්වාඩිය විජය ක්‍රී ස
මොනරාගල තෙනගල්ලන්ද ක්‍රී.ස විලාඔය පහතරාව MVSC  මොණරාගල SSC පිවිතුරු මැදගම ක්‍රී.ස
බදුල්ල උඩුපුස්සැල්ලව අල්ගොල්ල TMV ක්‍රී.ස කදගෙදර වියාලුව ක්‍රී.ස බණ්ඩාරවෙල ලව්ලි ක්‍රී.ස දෙමෝදර විරායුම් ක්‍රී.ස
ත්‍රිකුණාමලය කන්තලේ රන් සමනල ක්‍රී.ස ත්‍රිකුණාමලය රාජකීය ක්‍රී.ස කන්තලේ රන්සමනල ක්‍රී.ස ත්‍රිකුණාමලය  ෆාතිමා ක්‍රී.ස
මඩකලපුව තනමුනායි ක්‍රී.ස සිතානදි වනවාලි ක්‍රී.ස වාලච්චේනෙයි තරුණ තරු ක්‍රි.ස අම්පලන්තුරෙයි ක්‍රී.ස
අම්පාර අම්පාර සුපර් කිංග් ක්‍රී.ස අම්පාර සුපර් කිංග් ක්‍රී.ස අම්පාර අරුණ ක්‍රී.ස අම්පාර බ්ලැක් ලයන්ස් ක්‍රී.සජ
යාපනය මූතුර් වාලම්තී ක්‍රී.ස කෝපායි KMV ක්‍රී.ස  අවරනගල් හින්දු තරුණ ක්‍රී.ස කන්කසන්තුරේ යුනයිටඩ් ක්‍රී.ස
මුලතිව් වැලිඔය කිරීබ්බන්වල විද්‍යාලය සමන්තුරාව S.N.S ක්‍රී.ස   වැලිඔය ශක්ති ක්‍රී.ස සමන්තුරාව S.N.S ක්‍රී.ස 
කිලිනොච්චි කිලිනොච්චි පුතියබරති ක්‍රී.ස කිලිනොච්චි වනතරකායි ක්‍රී.ස කිලිනොච්චි කුරින්ච් ක්‍රී.ස පලෙයි අතිසායම් ක්‍රී.ස
වව්නියාව වව්නියාව සිරි සුමන ක්‍රී.ස ධර්මපාල විද්‍යාල ක්‍රී.ස වව්නියාව යූත් මැක්ස් ක්‍රී.ස පෙරියක්කුලම දිලෙන තරු ක්‍රී.ස
මන්නාරම මන්නාරම යන්ග් මෙන් ක්‍රී.ස මන්නාරම සාන්ත ජෝන් බැප්ටික්ස් ක්‍රී.ස මන්නාරම සාන්ත මරියා ක්‍රී.ස මන්නාරම සාන්ත ජෝන් බැප්ටික්ස් ක්‍රී.ස

 >> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<